දකුණු පළාත් පාසල් ක්‍රීඩා 2026 - චෙස් තරගාවලිය
අප විද්‍යාලීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලබාගත් ජයග්‍රහණ
- 20 න් පහළ බාලක ශූරතාවය
- 20 න් පහළ බාලිකා ශූරතාවය
- 17 න් පහළ බාලක - තෙවන ස්ථානය
- 17 න් පහළ බාලිකා - තෙවන ස්ථානය
20 න් පහළ බාලක
6 වන පුවරුවේ දක්ෂතම ක්‍රීඩකයා - ගයරු දුල්සර
5 වන පුවරුවේ දක්ෂතම ක්‍රීඩකයා - සනුත් නිහිංස
4 වන පුවරුවේ දක්ෂතම ක්‍රීඩකයා - සවිත නිම්සද
20 න් පහළ බාලිකා
2 වන පුවරුවේ දක්ෂතම ක්‍රීඩිකාව - විහිනි ජයවීර
5 වන පුවරුවේ දක්ෂතම ක්‍රීඩිකාව - එසදි නෙවන්සා
පළමු පුවරුවේ දක්ෂතම ක්‍රීඩිකාව - නිම්දුලී නයනතාරා
7 වන පුවරුවේ දක්ෂතම ක්‍රීඩිකාව - සුහේළි හසදි
17 න් පහළ බාලක
6 වන පුවරුවේ දක්ෂතම ක්‍රීඩකයා - ජෙනුර හිරුන්ජිත්
3 වන පුවරුවේ දක්ෂතම ක්‍රීඩකයා - එසදු ඉදුවර
17 න් පහළ බාලිකා
3 වන පුවරුවේ දක්ෂතම ක්‍රීඩිකාව - ටනුදි අමාෂා
1 වන පුවරුවේ දක්ෂතම ක්‍රීඩිකාව - සිතුනි ඉමන්දිකා

